ට්‍රැවල් විත් වයිෆ් කරපු ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එක දැක්කද ?

0
1781

ලෝකේ කොහේ ගියත් ඔහු යන්නේ ඇයත් එක්ක..

සමාජ මාධ්‍ය අතර අතිශ්‍යය ජනප්‍රිය “Travel With Wife” එක්ක කවුරුත් ආදරය කරන ඔවුන් දෙදෙනා ගැනයි මේ කියන්න යන්නේ… චමරි වගේම කසුන් කියන්නේ අද වෙනකොට හැමෝම දන්නා දෙන්නෙක්..

සමාජ මාධ්‍ය අතර අතිශ්‍යය ජනප්‍රිය මේ යුවල පසුගිය දවසල ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ප්‍රේමණියද කියලා..

එයාලා මේ ලස්සන ෂූට් එක කරාල තිබුණේ පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..

Previous articleමේ උළුහාල් පානය බිව්වොත් දියවැඩියාව නිට්ටාවටම සුවයි. මෙන්න විස්තරේ…
Next articleසාරංග – දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ගතකරපු ලස්සනම දින ටිකක්… කොහෙද මේ ගිහින් තියෙන්නේ