දේශිය පුවත් සාරංග – දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ගතකරපු ලස්සනම දින ටිකක්… කොහෙද මේ ගිහින් තියෙන්නේ February 20, 2025 0 556 ලස්සන දවස් කිහිපයක්.. සාරංග, දිනක්ෂි දෙන්නා ඔන්න පුංචි සාරන්‍යා එක්ක ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුණේ කොහේද කියලා දන්නවාද..? ඩුබායිවල නිවාඩුවක් ගත කරපු මේ අය අන්න ඒ අවස්ථාවේ ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට එක්කරලා තිබුණා..