පුංචි දුවගේ සිනහ මැද රුවංගිගේ පවුලේ අය සතුටු වුනේ මෙහෙමයි…

0
214

ඇයත් ලස්සන පුංචි සුරංගනාවියක්.. අම්මා වගේම රුවැති දුවක් ලබන්න ඇය ගොඩක් පින් කරලා..

රුවංගි රත්නායක කියන්නේ අපේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ඇය මේ දවස්වල කලාවෙනුත් ටිකක් ඈත්වෙලා කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ මේ පුංචි රෝසමල හින්දානේ..

ඔන්න ඉතින් රුවංගිගේ චූටි දෝණිගේ පළමු උපන්දිනය වෙනුවෙන් එයාගේ අම්මයි තාත්තයි එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලාඅ තිබුණා..

බලන්නකෝ ඒ ඡායාරූප පෙළේ ලස්සන..

Previous articleඅලි පහක් මෙලොව හැර ගිහින්…
Next articleලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවෙන් ලැබුනේ ලක්ෂ දෙකයි. ඔහු බුද්ධි අංශේ නිලධාරියෙකුත් නෙමෙයි. ඊයේ මුස්ලිම් නමකින් පෙනී හිටපු ඔහු සිංහල වෙයි. ගනේමුල්ල සංජීවගේ සිද්ධියේ පුද්ගලයා සියල්ල වමාරයි…