විනාඩි පහයි. සුදු කෙස් සේරම කළු වෙනවා. විනාඩි පහෙන් සුදු කෙස් කලු කරන විශ්මිත ප්‍රතිකාරය ඔබත් අත්විදින්න…

0
149

කරගන්න දඟලන අපේ ගොඩක් අය වෙළෙඳපොළේ තියන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා “සුදු” කෙස් කෙසේ වෙතත් ඔක්කොම කෙස් ටිකනම් නැතිකරගන්නවා.

හැබැයි මේ කියන්න යන, ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත වට්ටෝරුව භාවිතා කරලා බැලුවොත් ඔයාලට සුදුකෙස් ස්වභාවිකවම කළු කරගන්න පුළුවන් වෙනවා වගේම කෙස් වර්ධනයත් වේගවත් කරගන්න පුළුවන්.

රතු ලූණු ගෙඩි 5ක්
සුදුළුණු බිකි 10ක්
ලොකුළුණු ගෙඩියක්
පොල්තෙල් මිලිලීටර් 300 – 400
කරපිංචා කොළ 10ක්

මේ ද‍්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගෙන එයට පොල්තෙල් එක් කරන්න.

දැන් එය මිනිත්තු කිහිපයක් රත් වෙන්න තියලා මිශ්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න.

එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබේ හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තියලා සෝදා හරින්න.

මේ විදියට කරොත් ඔබටත් ඔබේ හිස කෙස් ස්වභාවිකවම කළු කරගන්න වගේම වර්ධනය කරගන්නත් ප්‍රයෝජනවත් වේවි.
උපුටා ගැනීමක්

Previous articleමගේ කොල්ලට එකයි. මට නම් දැන් ගොඩාක්… රටක් ආදරේ කරන ජැක්සන් පවුලේ අකිල ධනුද්දර ඒ විශේෂ දවස ගැන කිව්වේ එහෙමයි…
Next article” එකෙක් බූ රු වැඩක් කරාම රැල්ලට යන්න එපා… ටිකක් මානුශීය වෙයන්..” Avatarට මැදිරිගිරියේ වුනු සිද්ධියට මනේජ්ට රතු කට්ට පනී. හැමෝටම දුන්න වටිනා අවවාදය මෙන්න…