මගේ කොල්ලට එකයි. මට නම් දැන් ගොඩාක්… රටක් ආදරේ කරන ජැක්සන් පවුලේ අකිල ධනුද්දර ඒ විශේෂ දවස ගැන කිව්වේ එහෙමයි…

0
188

කියන්න යන්නේ එයාලාගේ ජීවිතේ තවත් විශේෂ කතාවක්..

අඛිල ධනුද්දර, පුංචි තිරයේ කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පියාගේ මුහුණුපොතේ අපූරු සටහනක් පළවෙලා තිබුණා..

“Happy Birthday To US.. මගෙ කොල්ලට එකයි..මටනං දැන් ගොඩායි..” ඒ මොකක්ද ඒ කතාව..

මේ දෙන්නාගේම උපන්දින යෙදිලා තියෙන්නේ ඉතින් අද දවසේ.. ඒ වෙනුවෙන් තමයි මේ ආදරණීය සටහන ඔහු ඔහුගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ.. බලන්නකෝ ඒ එක්කම එකතු කරලා තිබුණු ආදරණීය සටහන…

Previous articleලගම හිතවතුන් එක්ක ජනප්‍රිය රංගන ශිල්පිණිය විනූ උදානි ඇගේ ලස්සනම දවස පුංචි සාදයකින් සැමරුවේ මෙහෙමයි…
Next articleවිනාඩි පහයි. සුදු කෙස් සේරම කළු වෙනවා. විනාඩි පහෙන් සුදු කෙස් කලු කරන විශ්මිත ප්‍රතිකාරය ඔබත් අත්විදින්න…