ලගම හිතවතුන් එක්ක ජනප්‍රිය රංගන ශිල්පිණිය විනූ උදානි ඇගේ ලස්සනම දවස පුංචි සාදයකින් සැමරුවේ මෙහෙමයි…

0
184

ජනප්‍රිය රංගන ශිල්පිණි විනූ සිරිවර්ධන, පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා…

පවුලේ අය, හිතවතුන් , යහළු යෙහෙළියන් මැද ඇය මෙන්න මේ විදිහට තමයි එදා දවසේ කාලය ගත කරලා තිබුණේ..

අදාම වගේ විනූ මෙදා සැරේ උපන්දිනයත් ලස්සන කරන්න එයාල සූදානම් කරපු පුංචි පාටියේ අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට විනූ මුහුණු පොතේ දැකගන්න ලැබුණා..

මෙන්න බලන්නකෝ ඒ ඡායාරූප පෙළේ අපූරුව..

Previous articleආසන්න වශයෙන් මිලියන 30,40ක අලාභයක්…. දිවුලන්කඩවල සංගීතයේ වැඩිම හානිය Sounds කරපු අහිංසකයාට…!
Next articleමගේ කොල්ලට එකයි. මට නම් දැන් ගොඩාක්… රටක් ආදරේ කරන ජැක්සන් පවුලේ අකිල ධනුද්දර ඒ විශේෂ දවස ගැන කිව්වේ එහෙමයි…