රන්මිල දවසින් දවස අහස උසට..? දින කිහිපයකට පසු අද රන්මිල ගැන ඇසුණු කතාව මෙන්න…
රන්මිල අද සටහන් වුණේ මෙන්න මේ වගේ තැනකයි.. ඒ ගැන ඇසෙන්නේ මෙහෙම ආරංචියක්.
රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,398,394.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 361,800.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,330.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,220.00ක් සහ රුපියල් 43,170.00ක් ලෙසයි සඳහන් වූයේ.












