Home දේශිය පුවත් සරසවි කඩයිම ජයගත් ඔහු සිටියේ ඉතාම සතුටෙන්… ඒත් ඒ සතුට විඳගන්න ඔහුට...

සරසවි කඩයිම ජයගත් ඔහු සිටියේ ඉතාම සතුටෙන්… ඒත් ඒ සතුට විඳගන්න ඔහුට වරම් නැතුව ගියා.. ඉරණම වෙනස් වුණු තරුණයෙකු ගැන ඇසෙන හද කම්පා කරන පුවත මෙන්න..

0
69

මේ කියන්න යන්නේ කාගේත් හද කම්පා කළ තවත් එක් පුවතක් ගැනයි.

ඔහු හීන ගොඩක් පොදි බැඳගෙන සරසවි වරම් ලබන්නට තරම් වාසනාවන්ත දරුවෙක් වුණා.

ඒත් ඒ සතුට ඔහුට විඳගන්න ලැබුණේ නැහැ.. දෛවය ඒ ගමනට හරස් වුණා. මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවක්.

පිටිගල – පැලවත්ත මාර්ගයේ කරව්ව 15 කණුව ප්‍රදේශයේ යතුරුපැදියක් මාර්ගයයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙයි ගැටී සිදුවු අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතයෙන් සමුගත්තා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව පිටිගල පොලීසිය පවසන්නේ.

මෙම තරුණයා ඉහළ හේවැස්ස ප්‍රදේශ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙවර උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබු අයෙක්.

රැකියාව සඳහා යන අතරතුර මොහු අනතුරට ලක්ව ඇත්තේ, ඊයේ (13) දිනයේ පැවති තද වැසි මධ්‍යයේ ය.

Previous articleහැමදාම කන කරපිංචා ගුණද..? අගුණද..? සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කැමති ඔබ මේ ගැන දැනුවත් වෙන්න..
Next articleතද වැසි පිළිබඳ අවදානයෙන් සිටින්න.. කාලගුණයෙන් රතු නිවේදනයක්..
error: Content is protected !!
Verified by MonsterInsights