Home සයුරෙන් එහා පුවත් කලාලොව දිදුලන තාරකාවක් වුණු ඔහු නොසිතූ මොහොතක ජීවන ගමනට සමුදෙයි..

කලාලොව දිදුලන තාරකාවක් වුණු ඔහු නොසිතූ මොහොතක ජීවන ගමනට සමුදෙයි..

0
46

 

ඔහු ගැන ඇසෙන මේ ආරංචිය ඇත්තටම බොහෝ දෙනෙක්ගේ නෙතට කඳුළක් ගෙන දෙන්න සමත් වුණා..

චීන ජාතික නළුවෙකු, ගායකයෙකු සහ සංගීත වීඩියෝ අධ්‍යක්ෂකවරයෙකුවන ඔහු නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණා. Yu Menglong , ඔහු ගැන ඊයේ අහන්න ලැබුණේ කණගාටුදායක පුවතක්.

හදිසියේම ගොඩනැගිල්ලකින් වැටීමෙන් ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න.

මෙය හදිසි අනතුරක් වන බවත් සිද්ධිය පසුපස වෙනත් කිසිදු සැකකටයුතු යමක් නොමැති බවත් ඔහුගේ කලමණාකාරවරුන් ප්‍රකාශකර තිබෙනවා. මියයන විට Yu Menglong 37 වියේ පසුවුණා.

Previous article“මගේ සම්මානේ අරන් ඇවිල්ලා..” රෝහලේ ඉන්න පියුමි ඒ සතුට බෙදා ගත්තේ කා එක්කද..?
Next articleඇල්ලේ බස්‍ රථ අනතුරෙන් දිවි අහිමි වුනේ 15ක් නෙමෙයි. දැන් 16යි. තවත් කාන්තාවකට දිවි අහිමි වෙයි..!
error: Content is protected !!
Verified by MonsterInsights