Home Uncategorized ගං වතුරෙන් පසුව ඇති වන වසංගතයන්ගෙන් බේරෙන්න පුලුවන් සරල ක්‍රමයක් මෙන්න.

ගං වතුරෙන් පසුව ඇති වන වසංගතයන්ගෙන් බේරෙන්න පුලුවන් සරල ක්‍රමයක් මෙන්න.

0
47

ගංවතුර ඇවිත් යන්න ඇති. ඒත් ඔයා තවමත් අනාරක්ශිතයි😓
දැන්ම නෙවෙයි, තව ටික කාලයකින් අපිට ලොකු වසංගත තත්වයක් පැමිණේවි. ඒකට අපි කලින්ම ලෑස්ති වෙමු. මේ තරම් ඔයාලව දැනුවත් කරන්නේ අන්න ඒ නිසයි👉
ගංවතුරකින් පස්සේ එන වසංගත තත්වයන්ගෙන් ආරක්ශා වෙන්න ඔයා මේ දේවල් දැනගෙන ඉන්නම වෙනවා. ඔබ ගංවතුරට හසු නොවූවත් ඔබ ගංවතුරින් පීඩා විඳින අයට ආධාර උපකාර කරන්න යන කෙනෙක් නම් ඔයාටත් මේ උපදෙස් ගොඩක් වැදගත් වේවි.
ස්තූතියි.
හෙදියකගේ දිනපොත

Previous articleනිවසේ සුරතලයට ඇති කළ සුනඛයා බේරාගන්න ගිය ඔහුට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
Next articleහෘදයාබාධයක් එන්න කල් තියා හදුනා ගන්න පහසුවෙන් සිදු කල හැකි පරීක්ෂණ 03ක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights