බුකියම පිස්සු වට්ටපු ශෙහානිගේ අලුත්ම ෆොටෝ සෙට් එක මෙන්න…

0
262

ෂෙහානි කහඳවල කලා ක්ෂේත්‍රයේ සරාගී තාරුකාවක්…

විවිධ චරිත එක්ක ප්‍රේක්ෂකයින් අතරට ආ ෂෙහානි මේ වෙද්දී රංගන ජීවිතය තුළ තම නම ස්ථාවරව හදාගෙන අවසන්…. ඒ වගේම ඇය ගායිකාවක් විදිහට කලඑළි බැස්ස නිසා ඇයව මේ කාලේ තවත් හුඟාක් ජනප්‍රියයි…. ….

ඇය ගැන ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතිං ආයෙමත් බුකිය කැළඹු සරාගී සිහින කුමරිය … ෂෙහානි කහඳවල මේ දවස්වල ඉන්නේ කොහේද? ඇය මුහුණු පොතෙට මේ පින්තූර එකතු කරන ගමන් ඒ ගැන කියලා තිබ්බේ නම් Germany … කියලා…

බලන්නකෝ එයාගේ සරාගි ලස්සන…

Previous articleනයනාගේ උපන් දිනට සුබ පැතූ ගයත්‍රි ලියූ සංවේදී සටහන මෙන්න…
Next articleසැමියත් නැති ඇයට අන්තිමට ඉතුරු වුනේ සුදු බෝලේ විතරයි…