Home දේශිය පුවත් සැමියත් නැති ඇයට අන්තිමට ඉතුරු වුනේ සුදු බෝලේ විතරයි…

සැමියත් නැති ඇයට අන්තිමට ඉතුරු වුනේ සුදු බෝලේ විතරයි…

0
343

අවසාන මොහොතේ ඇය ළඟ ඔවුන් රැදේවි කියලා මැණික් විශ්වාසයෙන් හිටියත් අද සැමියාගේ වියෝවෙන් පස්සේ ඇය ගොඩක් තනිවෙලා…

ඇගේ මේ නිශ්ශබ්දතාවය සදාකාලික නොවෙන බව මැණික් විටින් විට පැවසුවත්, තවමත් ඇය සිටින්නේ කාටවත් හිතාගන්න බැරි තරම් තනිකමකින් පාළුවකින් වෙන්න ඇති… දරුවන් වැදූ අම්මාමද දරුවාට සෙනෙහස දෙන්නේ..

අම්මෙක් වෙන්න දරුවෙකුට උපත දෙන්නම ඕනද..? සංවාදයට ලක්වෙන ඒ කතා ඇතුළේ ඇගේ අවසන් බලාපොරොත්තුව වෙලා ඉන්නේ දැන් පුංචි පුතා විතර‍යි වගේ..

කවුරුත් ආදරේට සුදු බෝලේ කියන එයාගේ මේ පුංචි පුතා කවදා හරි දවසක ඇය ළඟට ඒවි කියලා මැණික් තවමත් මග බලාගෙන ඉන්නවා කියන එක ඇය එක්කළ සටහනකින් පෙනී යනවා..

“කවදහරි දවසක අම්මිව බලන්න එන්න මගේ රත්තරං පුතේ” මුහුණුපොතේ පළ කළ ඒ සටහනෙන් ඇය කියා තිබුණේ එපමණයි..

Previous articleබුකියම පිස්සු වට්ටපු ශෙහානිගේ අලුත්ම ෆොටෝ සෙට් එක මෙන්න…
Next articleප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ 13 වෙනි දරුවා ගැන ඔහුගේ සිව්වෙනි බිරිඳ කියන මේ කතාවෙන් ලොවක්ම කැළඹෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights