වන්දනාකරුවන් පිරිසක් සමග අනුරාධපුරයට ගිය බස් රථයට වුන දේ මෙන්න…

0
198

කියන්න යන්නේ නොසිතූ මොහොතක සිදුවූ තවත් එක් අනතුරක් ගැන ඇසෙන කතාවක්.. ඒ කතාව ඇසෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්..

බලංගොඩ සිට අනුරාධපුර පූජා නගරය වන්දා කිරීමට අද අළුයම බස් රථයකින් පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනුරාධපුරයේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා..

එහිදී බස්රථය තුළ සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

මෙම ගිනිගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා..

Previous articleලංකාවේ කෙල්ලෝ පිස්සු වට්ටපු BTS තරුව ලෝකෙන්ම කඩවසම් තරුණයා වෙයි…
Next articleටීනාගේ අලුත් ෆොටෝ ශූට් එකෙන් රටක්ම කැළඹෙයි .