මුහුණු පොතට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද ? සිරි දළදා වන්දනාව වෙනුවෙන් එයාලා කරපු ලස්සනම ලස්සන වෙනස් වැඩක් මෙන්න…

0
670

සිරි දළදා වන්දනාවේ පස්වන දිනය අදයි.

ඒ අනුව අද පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊයේ දිනයේදී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් 130,000ක් දළදා වන්දනා කර ඇති බව සදහන්.

දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර එය එළැඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පුරාවටම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර මුහුණු පොතෙන් එකතු වුනු හිතවතුන් පිරිසක් නුවර නගරය පිරිසිදු කිරීමේ ඡායාරූප පෙළක් දළදා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවෙහි දැක්වෙනවා…

Previous articleසමාජ මාධ්‍ය කළඹවමින් රටම දන්න ටීනාගේ අලුත්ම පිස්සු හැදෙන ෆොටෝශූට් එක දැක්කද ?
Next articleදියවැඩියාව නිට්ටාවටම සුව කරන වැළදීම වලක්වන ගෝවා වලින් හදන මේ පානය බිලා බලන්න. අත්දුටුයි !