Home දේශිය පුවත් ” මමත් ප්‍රිය කරන කෙනෙක්. හැබැයි මෙයාලව සම්බන්ධ කරගන්න එපා ” දුශේනි...

” මමත් ප්‍රිය කරන කෙනෙක්. හැබැයි මෙයාලව සම්බන්ධ කරගන්න එපා ” දුශේනි මායාවිට කල දේට ජනප්‍රිය නිලි ඕෂධී හේවාමද්දුමගෙනුත් සැර කතාවක්…

0
566

තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්‍රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්.. නමුත් ක්ෂේත්‍රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ මෙවැනි වැරදි සිදුවේ නම්, ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු වගකිව යුත්තන් සියල්ලම ඉදිරියේදිවත්, මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි.. වෘත්තිමයභාවය යනු විහිළුවක් නොවන බවත්, කලා ක්ෂේත්‍රය තුළ විනයක් සහිතව කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට එන පරම්පරාව හෝ ඉන් පාඩමක් ඉගෙන ගනීවි…
– උපුටා ගැනීම ඕෂධී හේවාමද්දුමගේ Facebook පිටුවෙන්

Previous articleලේ වල සීනි , කොලොස්ට්‍රෝල් බලාගෙන ඉද්දි අඩු වෙන කවුරුත් නොදන්න රහස් බෙහෙත් වට්ටෝරුවක් මෙන්න..
Next articleමාධවී දැන් එයාව අයිති කරගෙන.. මුහුණුපොතට කසුන් ලියපු අමුතුම කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights