නොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ… ලන්ඩන් නුවර හැඩ කරපු රුවන් ශෙරිල් ප්‍රේම කතාව

0
202

හෙට්ටිආරච්චි වගේම ශෙරිල් ඩෙකර් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

මේ දෙන්නාගේ ලස්සන ලස්සන ෆොටෝ ෂූට් නිතර දෙවේලේම දැකගන්න ලැබෙනවා.. මේ කියන්න යන්නේ යන්නේ අන්න ඒ වගේ තවත් එක් සුන්දර කතාවක්..

ලන්ඩන් නුවර තනිවෙන්න ගිය ඒ දෙන්නා එහේ ගිහින් කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එකක් අපි මීට ටික කාලෙකට කලින් දැක්කා..

ඒ උණුසුම යන්න කලින් ඔන්න තවත් අපූරු ඡායාරූප පෙළක්.. ඇත්තටම එතන නම් ඒ දෙන්නා හරිම ආදරණීයයි..

Previous articleරැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු හිතන්න නැතුව ඇති.. සත්සරගේ මව කියන සංවේදී කතාව මෙන්න…
Next articleඅනුරාධපුර දුෂ්කර පන්සලකට ප්‍රවාහන පහසුකම් සපයා ගන්න තමන්ගේ කැබ් රථය පරිත්‍යාග කරපු රටක් ආදරේ කරන ගායකයා…