Home දේශිය පුවත් රැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු...

රැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු හිතන්න නැතුව ඇති.. සත්සරගේ මව කියන සංවේදී කතාව මෙන්න…

0
429

කඩවසම් තරුණයෙක්..

රැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු හිතන්න නැතුව ඇති..

ඒත් දැන් ඔහු නිහඬයි.. සත්සර නිමේෂ්, වයස අවුරුදු 26ක් වන මේ කඩවසම් තරුණයාගේ මරණය පිටුපස තවත් සැඟවුණු කතාවක්ද..?

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…

පසුගිය පළමුවනදා රාත්‍රියේ රාජගිරිය – නාවල පාර, ශ්‍රී රතනජෝති මාවතේ නිවසකට ඇතුලු වූ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 තරුණයෙකුයි මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණේ..
.
ඔහු පොලිසියට රැගෙන ඒමේන් පසු කලහකාරි ලෙස හැසිරී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

අනතුරුව අදාළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම නිසා ඔහු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්..

කෙසේ වෙතත්, පසුව රෝහලේදී එම සැකකරු මියගොස් තිබූ අතර, ඉන් අනතුරුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ..

Previous articleමං ඉපදෙද්දී අම්මට 48 යි. පවුලේ 11. මට මන්දපෝෂනේ හැදිලා. අම්මා ගෙවල්වල ඇවිදලා අපට කන්න ගේනවා.’ උපුල් ශාන්ත සන්නස්ගල නම් දැවැන්ත චරිතය බිහි වුනේ මෙහෙමයි.
Next articleනොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ… ලන්ඩන් නුවර හැඩ කරපු රුවන් ශෙරිල් ප්‍රේම කතාව
error: Content is protected !!
Verified by MonsterInsights