” එයා මාව ආරක්ශා කළේ නැත්තම් මට මේ ගමන එන්න බෑ. ඒ කෘතගුණ මං තාම එයාට සළකනවා…” රටම දන්න සූපවේදියාගේ ජීවිත කතාවේ රැජින වුනේ ඇයයි.. ඒ ආදරේ ගැන ඔහු කිව්වේ මෙහෙමයි…!

0
203

මේ කියන්නේ ලංකාවේ කවුරුත් දන්න යූටියුබ් එන්න කලින් ඒ කාලේ ලංකාවේ හුගාක් ගෘහණියෝ අලුත් අලුත් කෑම ජාති හදන්න ඉගෙන ගත්ත ඒ සුන්දර පුද්ගලයා තැබූ අපූරු කතාවක් ගැන…

ඒ වෙන කවුරුත් නෙමෙයි රටම දන්න සූපවේදී පබිලිස් පෙරේරා…

ඔහු දවසක් අපූරු කතාවක් කියනවා.

” බිරිඳට දීලා තියෙන වටිනාම තෑග්ග, මං එයාට මගේ සෙනෙහස දීලා තියෙනවා. හෙලිකොප්ටර් එක නැතුව අනිත් හැම වාහනයකම ගිහිල්ලා තියෙනවා. මුහුද යටින්ද, උඩින්ද, කෝච්චියේ මුහුද යටින්ද හැම වාහනයකම මං අරන් ගිහිල්ලා තියෙනවා. දෙන්න පුළුවන් හැම දෙයක්ම මං එයාට දීලා තියෙනවා. මොකද, එයා මාව ආරක්ශා කළේ නැත්තම් මට මේ ගමන එන්න බෑ, මේ තත්වෙට එන්න බෑ. ඒ කෘතගුණ මං තාම එයාට සළකනවා…”

ඒ තමයි මේ විශිෂ්ඨ චරිතය පිටුපස ඉන්න යකඩ ගැහැණිය ගැන ඔහු තැබූ සුන්දර වදන් පෙල…

Previous articleජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ ශ්‍රි ලාංකීය අභිමානය… ඩිලන්ත මාලගමුවට ලැබුනු මේ වටිනා සම්මානය මොකද්ද ?
Next articleමේවා අපි දැක්කේ බටහිර රටවල් වල විතරයි. හැබැයි ඔන්න දැන් ලංකාවෙත් දකිනවා… කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩුගන්න ඇවිත්…ඛොඩිගාඩ්ලා නැත, පරිවාර රථ නැත, V8 නැත. විශ්‍රාම වැටුප් ද නැත.