මේවා අපි දැක්කේ බටහිර රටවල් වල විතරයි. හැබැයි ඔන්න දැන් ලංකාවෙත් දකිනවා… කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩුගන්න ඇවිත්…ඛොඩිගාඩ්ලා නැත, පරිවාර රථ නැත, V8 නැත. විශ්‍රාම වැටුප් ද නැත.

0
184

මේ කියන්න යන්නේ ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වුනු ඒත් ඒවා හැමදාම ජන්ද කාලෙට විතරක් පෙන්නන දේශපාලන නාට්‍ය වුනු දේවල් අද මහ පොලොවේ යථාර්ථයක් වී ඇති අපූරුව…

මේ ඒ ගැන මහජනයෙක් තැබූ ලස්සන සටහනක්…

” කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩු ගන්න ඇවිත්. ඛොඩිගාඩ්ලා නැත, පරිවාර රථ නැත, V8 නැත. විශ්‍රාම වැටුප් ද නැත. කොළඹ හතෙන් නිල නිවාස ද නැත. පුද්ගලික වැඩ කර දෙන අය නැත. රාජ ඌෂ්නය නැත.

මේ ක්‍රීඩා සහ යෞවන කටයුතු කැබිනට් අමාත්‍ය සුනිල් ගමගේය.

මේවා අප දැක තිබුණේ බටහිර රටවල පමණි. අපේ පරපුරට ඒ වැඩේ කරන්නට හැකි විය. මේ වසර පහ ගෙවෙන විට අප මෙරට සවර්ණමය දේශපාලන පරිච්ඡේදයක සාක්ෂිකරුවන් වනු ඇත.”

– රවී සිරිවර්ධන සටහනකින්..

Previous article” එයා මාව ආරක්ශා කළේ නැත්තම් මට මේ ගමන එන්න බෑ. ඒ කෘතගුණ මං තාම එයාට සළකනවා…” රටම දන්න සූපවේදියාගේ ජීවිත කතාවේ රැජින වුනේ ඇයයි.. ඒ ආදරේ ගැන ඔහු කිව්වේ මෙහෙමයි…!
Next articleමේ දවස්වල නාන්න යද්දි පරිස්සමින්… හිරිකටු ඔයේ බිලි වෙන්න ගිය ජීවිත 35ක් බේරාගත් වීරෝධාර යුධ හමුදා රණවිරුවන්ගේ සාර්ථක මෙහෙයුම මෙන්න…