Home දේශිය පුවත් රටක් ආදරේ කරන චිරත්න-සමිතා පවුලට එදා විශේෂ දවසක්… පස් වසරක මතකයන් එක්ක...

රටක් ආදරේ කරන චිරත්න-සමිතා පවුලට එදා විශේෂ දවසක්… පස් වසරක මතකයන් එක්ක ඔවුන් සිය සතුට සැමරුවේ මෙහෙමයි

0
295

මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු වාසනාවක්..

මේ ගෙවෙන ටික කාලය තුළ ඒවගේ සුන්දර මතක එක්කරගන්නේ බොහොම ටික දෙනයි.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?

සමිතා – චිරන්ත කියන්නේ අන්න ඒ වගේ තවත් එක වාසනාවන්ත යුවලක්.. මේ දෙන්නාගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් පසුගිය දවසක ගෙවිලා ගියේ මෙන්න මේ වගේ පොඩි සැමරුමකුත් එක්කයි..

සමිතා – චිරන්ත යුවලගේ ආදරයට වසර පහක් ගත වෙන ඒ ලස්සන දවසේ සමිතා වෙනුවෙන් ලස්සන සුබ පැතුමක් එක්කරන්නත් චිරන්ත අමතක කරලා තිබුණේ නැහැ..

Previous articleආයේ මට කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැ..” මීට වසර හයකට පෙර උදෙන්ම දෙවියන් යදින්නට ගිය ක්‍රිශාණිට අත්වූ දුක්බර ඉරණමේ වගකිවයුත්තන් කවුද ?
Next articleදර්ශනීගේ ඇස් වල කදුළු… මීට වසර හයකට පෙර ඔවුන්ගේ ජීවිත වෙනස් කල සිද්ධියෙන් පසු ගෙවුනු වසර හය ගැන ඈ කී සංවේදී කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights