Home දේශිය පුවත් දැන්නම් එකම අරමුණ ඔයා ඉන්න තැනකට එන්න අම්මේ…” රටක් ආදරේ කරන තරින්දි...

දැන්නම් එකම අරමුණ ඔයා ඉන්න තැනකට එන්න අම්මේ…” රටක් ආදරේ කරන තරින්දි ප්‍රනාන්දු ෆේස්බුක් ඇවිත් සටහන් කල ආන්දෝලනාත්මක කතාව මෙන්න…

0
43

සම්මානනීය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුමට වෙනස්ම ආකාරයේ සටහනක් එකතු කරලා තිබුණා.

ඒ සිය මවගේ ඡායාරූපයක් ද සමඟ..

”අවුරුදු 9ක්….
මනුස්ස ආත්මෙදි ලෝකෙට කරන්න පුළුවන් සේවයක් කරලා, ලස්සන මතකයන් ඉතිරි කරලා,
දැන්නම් එකම අරමුණ ඔයා ඉන්න තැනකට එන්න අම්මෙ…
ඔයාට ජේසු පිහිටයි !!!”

Previous articleලැවැන්ඩර් යායක්.. ගී කිරිල්ලියක්… රෝස පෙත්තක්.. බලන්නකෝ අභීගේ පවුලේ පුංචි හුරතලි…
Next article“මගේ පුතා ගෙදර ආවට පස්සේ අම්මිට මූණ දුන්නේ නෑ… ඒ වෙච්ච දේ වෙන දරුවෙකුට වෙන්න දෙන්නේ නැතුව මට සාධාරණේ ඉටුකරලා දෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights