“සම්පත්…ඔයා ආදරෙන් ගොඩ නඟපු අපේ සුන්දර නිවහන ගංවතුරෙන් යටවෙලා ගියා… පීඩාවට පත්වුනු මටයි ,පුතාටයි සෙවණ දෙන්නේ …..” – රසිකයින්ගේ මුවඟට සිනහවක් ගෙන ආ ඇය සංවේදීව කියන කතාව…

0
14

රත්නා ලාලිනී ජයකොඩි, ඇය දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ඒ වගේම දරුවන් දහස් ගණනකගේ නෙත් පෑදූ ගුරුවරියක්..

සතුටෙන් වගේම විනෝදයෙන් ජීවත්වෙන ඇගේ ජීවිතයට සැමියාගේ වියෝව දැඩිව බලපාන කාරණයක් වුණා..

කොහොම වුණත් මේ වෙනකොට පැවති ආපදා තත්ත්වය හමුවේ ඇයත් දැඩි ලෙස පිඩාවට ලක්වෙලා.

මේ ඇය මුහුණු පොතට එක්කර තිබුණු සටහනක්…

Previous articleසුවහසක් තරුණයින් හඳුනන ඇයට, හිටිහැටියේම මේ මොකද වුණේ?
Next articleඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවර ඉටුකළ තැනැත්තෙක්.. දුශ්කරම කාලවලදී පවා කණ්ඩායම අත්නොහැරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිවිගමනට සමුදෙයි..