Home දේශිය පුවත් ශනූ කියන්නේ රටක්ම ආදරේ කරන හරි සුන්දර චරිතයක්නේ… ඔන්න එයා මේ ලඟඳි...

ශනූ කියන්නේ රටක්ම ආදරේ කරන හරි සුන්දර චරිතයක්නේ… ඔන්න එයා මේ ලඟඳි වෙනස්ම විදිහකට අමුතුම අත්දැකීමක් එයාගේ ජීවිතේට එකතු කරගෙන…

0
302

කියන්නේ කොහොමත් නිදහසේ කාලය ගෙවන්න කැමති තරුණියක්..

ඇයට ඉතින් solo date කියන්නේ අමුත්තක් නෙවෙයි කියන එක කවුරුත් දන්නවා..

ඒ වුණත් දැන් ශනූට ඉතින් තනියම ගමන් බිමන් යන්න ඕන නැහැ නේ.. ඇගේ ප්‍රේමවන්තයා දිනේෂ් එක්ක ශනූට නිදහසේ කාලය ගත කරන්න පුළුවන්..

ඒ දෙන්නා එකට ගත කළ මේ ලස්සන මොහොත ගැන ශනූ මෙන්න මේ විදිහට ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා..

කොහොම වුණත් ප්‍රියසාද් පවුලේ මේ පුංචි කෙල්ල සතුටෙන් කාලය ගෙවනවා බලන්න කැමති අය නම් ඇගේ මේ වෙනසට කැමති වේවි..

කොහොම වුණත් ඒ හැමෝම ශනූ මනමාලියක් වෙන දවස ගැනත් ඉඟියක් ලැබෙන තුරු බලාගෙන ඉන්නේ ගොඩක් ආදරයෙන් කියන එක විශ්වාසයි..

Previous articleකොණ්ඩේ ඉදෙන නිසා ඔයත් පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක් නම්.. මෙන්න ඔයාට නියම බෙහෙතක්..ං! මේක කරලා බලන්නකෝ…..
Next articleමේ උපන්දිනය විනූට විශේෂයි. නොහිතපු විදිහට කවුද මේ විනූගේ උපන්දිනේට ආපු විශේෂ අමුත්තා…?
error: Content is protected !!
Verified by MonsterInsights