මේ උපන්දිනය විනූට විශේෂයි. නොහිතපු විදිහට කවුද මේ විනූගේ උපන්දිනේට ආපු විශේෂ අමුත්තා…?

0
251

හැමදාමත් වගේ ඇගේ උපන්දිනය දවස ගොඩක් විශේෂ කරන්න විනූගේ යාළුවෝ හැම කෙනෙක්ටම පුළුවන් වෙලා..

මේ අන්න ඒ දවස ගැන ඇය කියලා තිබුණ කතාවක්.. විනූ උදානි සිරිවර්ධන.. ලංකාවේ කවුරුත් කතා කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ විවාහයෙන් පස්සේ ඇගේ හැම උපන්දිනයක්ම ගොඩක් විශේෂ වුණා..

ඒ ඇගේ ආදරණීය සැමියා නිසා කිව්වොත් හරි.. විනූගේ ආදරණීය සැමියා වගේම මෙදා ඇගේ මිතුරියන් ඇයව පුදුම කරන්න එකතු වෙලා.. කොහොම වුණත් ඒ මිතුරියන් අතරේ ඇගේ සහෝදරයින් ඉන්න එකත් ඇයට ගොඩක් විශේෂ වෙන්න ඇති..

මොකද විදෙස් ගතවෙලා හිටිය ඇගේ නංගි මෙදා ලංකාවට ඇවිත් තියෙන්නේ කාලෙකට පස්සේලු..

මෙන්න බලන්නකෝ ආදරණීයයන් පිරිවරාගෙන ඇය සැමරූ උපන්දිනයේ අපූරුව..

Previous articleශනූ කියන්නේ රටක්ම ආදරේ කරන හරි සුන්දර චරිතයක්නේ… ඔන්න එයා මේ ලඟඳි වෙනස්ම විදිහකට අමුතුම අත්දැකීමක් එයාගේ ජීවිතේට එකතු කරගෙන…
Next articleකට කතා අසත්‍යයි. පැතිර යන කටකතා වලට ඇයත් හඬ නඟයි !