Home දේශිය පුවත් එදා නම් පවුලේ හැමෝම හිටියේ හුගාක් සතුටින්… සතුට අරන් ආ රෝස්ගේ ලස්සන...

එදා නම් පවුලේ හැමෝම හිටියේ හුගාක් සතුටින්… සතුට අරන් ආ රෝස්ගේ ලස්සන දවස හැඩ වුනේ මෙහෙමයි

0
211

පවුලේ හැමෝටම ගොඩක් සුවිශේෂී..

ඒ ගෙදර දඟමල්ල වුණු රෝස්ගේ 18 වැනි උපන්දිනය එදාට යෙදිලා තිබූ නිසා කිව්වොත් හරියටම හරි..

ඔන්න ඉතින් ඇගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන සාදයක් සූදානම් කරන්න රෝස්ගේ අක්කා අංජලී, දිනිත වගේම ඇගේ අම්මා ගොඩක් මහන්සි වෙන්න ඇති..

ඔන්න ඉතින් ඒ ලස්සන දවස මෙන්න මේ වගේ සමරන්න කේ. සුජීවාගේ පවුලේ හැමෝම එකතු වෙලා තිබුණා.. ටික ටික සුවය ලබමින් ඉන්න සුජීවා එදා නම් හිටියේ වෙනදාටත් වඩා ගොඩක් සතුටෙන් කියලා ඒ මොහොතේ එතන හිටපු හැම කෙනෙක්ම සාක්ෂි දරාවි..

ඉතින් රෝස් දිව්‍යාංජලීට අපිත් සුබපතනවා..

Previous articleරටක් වසඟ කරගත් ඇය, සමාජ මාධ්‍ය කලඹවමින් ලන්ඩන් නුවර හැඩ කල අපේ සමනලිය
Next articleමා රෑ පාළු මාවතේ ඈ මේ මොකද කරන්නේ.. සිංදු කියන කිරිල්ලියගේ අලුත්ම පින්තූර එකතුව
error: Content is protected !!
Verified by MonsterInsights