Home දේශිය පුවත් මා රෑ පාළු මාවතේ ඈ මේ මොකද කරන්නේ.. සිංදු කියන කිරිල්ලියගේ අලුත්ම...

මා රෑ පාළු මාවතේ ඈ මේ මොකද කරන්නේ.. සිංදු කියන කිරිල්ලියගේ අලුත්ම පින්තූර එකතුව

0
224

කාංචනා කියන්නේ හරිම ලස්සන යෞවනියක්…

ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම සුරූපී ගායිකාවක්… ඇයටම අනන්‍ය වුණු අපුර්ව මිහිරි ගායනා ලාලිත්‍ය නිසා ප්‍රසංග වේදිකාවට ආලෝකයක් එකතු කරනවා…

ඇය මේ වෙද්දි විවිධ විලාසිතා වලින් හැඩ වෙනවා… ඒ වගේම හැමෝගෙම නෙත් වශී කරනවා… ඇය හරිම කියුට්… එහෙම තමයි ඇයට ආදරේ කරන හැමෝම කියන්නේ… බලන්නකෝ මේ ලස්සන වෙනස් තාලේ පින්තූර එකතුව කොහොමද කියලා

Previous articleඑදා නම් පවුලේ හැමෝම හිටියේ හුගාක් සතුටින්… සතුට අරන් ආ රෝස්ගේ ලස්සන දවස හැඩ වුනේ මෙහෙමයි
Next article” මං හිතන්නේ මගේ ජීවිතේට හමුවුනු හොඳම හමුවීම.” විවාහයෙන් පස්සේ සංජානා ගැන ඔහු කිව්වේ මෙහෙමයි.
error: Content is protected !!
Verified by MonsterInsights