එදා නම් පුදුම දවසක්… දිනක්ෂිගේ උපන්දිනය දවසේ පුදුම වුනේ දිනක්ෂි විතරක්ම නෙමෙයි.. බලන්නකෝ එදා දවස හැඩ වුන හැටි…

0
170

හැමදාමත් හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ලොකු දුවගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

ඉතින් ඇය වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් සූදානම් කරන්න දිනක්ෂිට ආදරය කරන ගොඩක් දෙනෙක් කටයුතු කරලා තිබුණා.. මේ සාදයේදී ඇගේ පවුලේ අය වගේම හිතවතුන් ගොඩක් දෙනෙකුත් හිටියා කියලා තමයි දැනගන්න ලැබුණේ..

කොහොම වුණත් මෙන්න මේ ලස්සන දවස දිනක්ෂිට නම් ගොඩක් විශේෂ වෙන්න ඇති.. ඒ විතරක් නෙවෙයි මේ තරම් ලස්සන උපන්දින සාදයක් තමන්ගේ ලොකු දුව වෙනුවෙන් පවත්වනවා කියන එක අවසාන මොහොත වෙනකං ඇගේ මව්පියන් දැනගෙන ඉඳලාත් නැහැ..

කොහොම වුණත් ඒ අවස්ථාව හැමෝටම ගොඩක් විශේෂ වෙලා.. මේ ගෙවුණේ ඇගේ 35 වැනි උපන්දිනයයි.. ඒ ලස්සන දවස හැඩ කරන්න මොන තරම් පිරිසක් එකතු වෙලාද කියලා බලන්නකෝ… මේ ඇය වෙනුවෙන් පැවැත්වුණු ඒ ලස්සන සාදයේ විශේෂ අවස්ථා පෙළක්..

 

Previous article” නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ රජ වුනා..” මිහිපිට යශෝදරාවක් දුටුවෙමි… හීන අතර තනි වූ ඇය හට අලුත් වුනු පරණ මතක මෙන්න…
Next articleහෙල සිනමාවේ නිලි රැජින ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න… ජේෂ්ඨ රංගන ශිල්පිණි මාලනි ෆොන්සේකාට දැන් සම්පූර්ණයෙන් සුවයි.