” නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ රජ වුනා..” මිහිපිට යශෝදරාවක් දුටුවෙමි… හීන අතර තනි වූ ඇය හට අලුත් වුනු පරණ මතක මෙන්න…

0
248

දුම්රිය අනතුරක් නිසා දිවිගමන නිමකළ රවිඳු සහන්ගේ මරණය ගැන බොහෝ දෙනෙක් එදා වගේම අදත් සංවේදී වෙනවා…

ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, ඔහු ඒ තරම් සංවේදී අයෙක් වූ නිසායි.. ඒ වගේමයි පසුගිය වසරේදී ඔහුගේ දානමය පින්කම පැවැත්වෙන මොහොතේ ගත් ඡායාරූප පෙළක් මේ දිනවල නැවතත් සමාජමාධ්‍ය පිටු අතරේ සැරිසරනවා..

ඔහු ගැන පළවූ දහසක් සටහන් අතර ඔහුගේ ආදරණීය බිරිඳ ලියූ මේ සටහන අදටත් බොහෝ දෙනා අතර හුවමාරු වෙනවා.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන මතකාවර්ජනයයි..

දිනෙන් දින අතීතය එක පෙලට
සිහිවෙනා..
නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ
රජවුණා..
අනිත් අය මගේ දුක් දැන ගනියි
සිහිවුණා..
නුඹව හිත මත තියා මම උඩින්
හිනවුණා..
වේදනාවන් දරා දවස දෙක
ගතවුණා..
අනිත් අය කර තියා ජීවිතේ
ගොඩවුණා..
නොදැනීම නුඹ නැතුව වර්ෂයක්
ගතවුණා..
ඒ වුණත් අතීතය තුරැලු කර දරාගෙනා..
ඇත්ත ආදරය මත නිවන මම පතන්නා..

 

Previous articleරටක් පිස්සු වට්ටපු සරාගී යුරේනි කල හොට්ම හොට් ෆොටෝ ශූට් එක ඔයත් දැක්කද ?
Next articleඑදා නම් පුදුම දවසක්… දිනක්ෂිගේ උපන්දිනය දවසේ පුදුම වුනේ දිනක්ෂි විතරක්ම නෙමෙයි.. බලන්නකෝ එදා දවස හැඩ වුන හැටි…