රටක් ආදරේ කරන ඒ පුංචි කුරුළු කැඳැල්ල. කාලෙකට පස්සේ කරළියට ආවත් තාමත් ඒ ආදරේ එහෙමයි. බලන්නකෝ සීයා ආච්චි එක්ක ඉන්න පැංචියෝ දෙන්නා කවුද කියලා…

0
637

ශ්‍රියන්ත – කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්..

ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා..

ඔන්න ඉතින් එයාලා ආදරණීය දරුවන් දෙදෙනා වගේම, මිනිබිරියත් එකතු කරගෙන මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

බලන්නකෝ ඒක මොන තරම් නම් අපූරුද කියලා.

Previous articleලොවක් පිස්සු වට්ටපු ජනප්‍රිය මලයාලම් නළු දුල්කාර් සල්මාන් හදිසියේම ලංකාවේ ඇවිත් තියෙන්නේ මේකයි.
Next articleපුංචි කෛලාෂ්ගේ හුරතලේ නම් එන්න එන්නම වැඩි වෙනවා. දැන් උදේට අප්පච්චිව කූද්දන්නෙත් කෛලාෂ්ලූ… බලන්නකෝ කසුන් එයාගේ පුංචි පැටියා ගැන කියන අලුත්ම කතාව මොකද්ද කියලා…?