ලොවක් පිස්සු වට්ටපු ජනප්‍රිය මලයාලම් නළු දුල්කාර් සල්මාන් හදිසියේම ලංකාවේ ඇවිත් තියෙන්නේ මේකයි.

0
730

මෙරට රසිකයින් අතරෙහි අතිශය ජනප්‍රිය ඉන්දියානු සිනමා නලුවෙකු වන දුල්කර් සල්මාන් මේ දිනවල ශ්‍රී ලංකාවට සිටින බවට පැවසෙනවා.

Charlie, Sita Ramam, Ok Kanmani, Lucky Bashkar වැනි මලයාලම් සහ තෙලිඟු චිත්‍රපට තුළින් අති විශාල රසික ආකර්ෂණයක් දිනාගත් ඔහු, ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු නලු මම්මුටිගේ පුත්‍රයායි.

මෙරට දර්ගා ටවුන් ප්‍රදේශයේදී ඔහුගේ රසිකයින් බොහෝ දෙනෙකු මේ අයුරින් සිය ප්‍රියතම සිනමා තරුව සමඟ ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

Previous articleපොලිසියෙන් යැයි කියා ගමේ ග්‍රාම සේවකගේ නිවස කොල්ල කාලා… නාරංගලින් ඇසෙන අමුතුම තාලේ හොරකම මෙන්න…
Next articleරටක් ආදරේ කරන ඒ පුංචි කුරුළු කැඳැල්ල. කාලෙකට පස්සේ කරළියට ආවත් තාමත් ඒ ආදරේ එහෙමයි. බලන්නකෝ සීයා ආච්චි එක්ක ඉන්න පැංචියෝ දෙන්නා කවුද කියලා…