දේශිය පුවත් ඇගේ ලෝකේ රැජිණ. ආදරණීය මවගේ වියෝව ගැන තිසුරි තැපූ දුක හිතෙන සටහන මෙන්න… March 10, 2025 0 188 සුන්දර සිනහවකින් මුව සරසාගත් පුංචි තිරය හැඩකළ අවිහිංසකාවිය, සුසන්තා චන්ද්‍රමාලි, මිට දින කිහිපයකට පෙර ජීවන රඟමඩලට සමුදුන්නා.. සිය මව නොමැති සොයින් තැවෙන ආදරණීය දියණිය තිසුරි සිය මුහුණු පොතට ඡායාරූප කීපයක් එක් කර තිබෙනවා.