Home දේශිය පුවත් ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි,සවලයි බස් එකේ පටවගෙන නාය ගිය මෙහෙයුම්...

ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි,සවලයි බස් එකේ පටවගෙන නාය ගිය මෙහෙයුම් වලට දෙන්න ආපු තරුණය.

0
42

ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි,සවලයි බස් එකේ පටවගෙන නාය ගිය මෙහෙයුම් වලට දෙන්න ආපු තරුණය.

තමන්ගෙ ගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි සවලයි උදැල්ලයි නාය ගිය ප්‍රදේශවල මෙහෙයුම් වලට දෙන්න දියතලාවෙ ඉඳන් කුඹල්වෙලට බස් එකේ පටවගෙන ආපු තරුණය.

රටකට ඕනි පුත්තු මේ…පසිඳු මල්ලි…

කවදාවත් කිසිම අනතුරක් වෙන්න එපා..

 

Previous articleආපදාවෙන් පවුල් 150ක ජීවිත බේරූ ටිබෙට් ජාතික යතිවරයාණෝ කතෘ මණ්ඩලය 2025 දෙසැම්බර් මස 02 බැලුවෝ .
Next articleඔවුන්ගේ හිසට සෙවනක් ලැබෙනවා නම් ඒක මොන තරම් පිනක්ද..? හෙද සේවයේ නිරත වෙන ඇය කියූ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights