ඔවුන්ගේ හිසට සෙවනක් ලැබෙනවා නම් ඒක මොන තරම් පිනක්ද..? හෙද සේවයේ නිරත වෙන ඇය කියූ කතාව මෙන්න..

0
6

ඇය මේ කියන කතාව ඇත්තටම කෙනෙක්ට විශ්වාස කරන්නත් බැරුව ඇති.

ඒත් ඇත්තටම ලොකු පුන්‍ය කර්මයක්.

ඇය නමින් සන්ධ්‍යා නිල්මිණී, හෙද නිලධාරිණියක්ව සේවය කළ ඇය නේ වෙනකොට ජීවත් වෙන්නේ සිය පවුල සමග විදේශගතවයි.

හික්කඩුව, කහටපිටිය ප්‍රදේශයේ ඇය නමින් ඇති බිම්කොටසක් මෙම හෙදිය ආපදාවට පත්වුණු අයට දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඇය පවසන්නේ පරිත්‍යාගශීලියෙක් ඇත්නම් මේ ඉඩමේ නිවාස සෑදීමට ඇයව දැනුවත්කරන ලෙසයි. කෙසේ හෝ මේ වනවිට ඇය ඒ ගැන පවසන වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙනවා

 

Previous articleගෙදර පාවිච්චියට තිබ්බ එකම වීල් බැරෝවයි,සවලයි බස් එකේ පටවගෙන නාය ගිය මෙහෙයුම් වලට දෙන්න ආපු තරුණය.
Next articleගං වතුර බැස්සට පස්සේ එන දෙවෙනි රැල්ලට මුහුණ දෙන්නේ මෙහෙමයි..!