Home දේශිය පුවත් ඇගේ සුන්දරත්වය ගැන කියන්න නම් වචන නැහැ.. රටම කතා කළ චූටි ටීචර්,...

ඇගේ සුන්දරත්වය ගැන කියන්න නම් වචන නැහැ.. රටම කතා කළ චූටි ටීචර්, සුන්දර මනාලියක් වෙයි..

0
42

 

 

ලෝචනා ඉසුරින්දි, මෑත කාලයේ ඇය ගැන ගොඩක් දෙනා කතා කළේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත් එක්ක කිව්වොත් හරි..

කාගේත් ආදරය දිනාගත්ත මේ චූටි ටීච ඇත්තටම රංගන ශිල්පිනියක්..

ඒ වුණත් ඇයට අද බොහෝ දෙනා ආදර කරන්න හේතු වෙලා තියෙන්නේ අති දුශ්කර කලවානේ පාසලක දරුවන්ට ආදරනීය ගුරු මවක් වුණු නිසයි.

සුන්දර රූ සපුවක් හිමි මේ ආදරණීය ගුරුතුමිය ලස්සන මනාලියක් විදිහට සැරසිලා මෙන්න මේ වගේ අපූරු ෆොටෝ ෂූට්‍ එකක් කරලා තිබුණා. බලන්නකෝ ඇය මොන තරම් නම් ලස්සනද කියලා.

Previous articleගුවන් නියමුවා කියූ කතාව අසා කලබලයෙන් දුවගිය ගුවන් සේවිකාව පොඩි දරුවෙකුගේ පැනයට පිළිතුරු දෙයි.. පියා සැරියක් අතරතුර ඇසුණු ප්‍රේමණීය කතාවක් මෙන්න..
Next articleඇල්ලෙදි බස් එක පෙරළෙන්න කලින් රියැදුරු ඔහුට කතා කරලා.. ඇල්ල මාරක අනතුරෙන් පසු බස්රථය බලන්න ආ හිමිකරු වෙනස්ම කතාවක් කියයි..
error: Content is protected !!
Verified by MonsterInsights