රසික හදවත් දිනාගත් යෙහාලි ටාෂියා ලගදීම අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ…

0
243

සුන්දරම කිරි සිහිනයට දින ගණින, යෙහාලි ටාෂියා කාලිදාස |

ඉතාමත් කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් තමයි යෙහාලි ටාෂියා කාලිදාස කියලා කියන්නෙ.

ඇයට ඇත්තේ බලාගෙන ඉන්න තරම් හිතෙන අපූරු සුන්දර රූපයක්.

ජාත්‍යන්තර සිනමාව නියෝජනය කිරීමට ත‍රම් භාග්‍යක් ලද ඇය මෙරට සිනමාවට මහත් සම්පතක් බව නොකියාම බෑ.

ඔන්න ඉතින් අපිට ඇය ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.

ඒ තමයි, මේ හුරුබුහුටි රුවැත්තිය අම්මා කෙනෙක් වෙන්න යනවා කියන සුබ ආරංචිය.

ජීවන ගමනේ ලස්සනම පරිච්ඡේදයක් පටන් ගන්න යන යෙහාලිට අපෙනුත් සුබපැතුම් ❤

YOSHITHA LIYANAGE PHOTOGRAPHY
#ChannelE

Previous article‘මේ ටැටු නිර්මාණවලින් කියවෙන්නෙ, මගේ ජීවිතයට පොඩි හෝ සම්බන්ධයක් ඇති දෙයක් ගැනයි…” රටක්ම දන්න හර්ෂි රසංගාගේ ටැටූ වලින් කියවෙන දේ මෙන්න .
Next articleසෝනා එක්ක රිදී තිරය හොල්ලන්න එක හිරිපොද වැස්සේ ආත්මි අක්ක ගැන ඇසෙන කතාව මෙන්න