වර්ථමාන සමාජයේ බොහෝමයක් ව්‍යාපාරවල හිමිකරුවන් සිය සේවා ස්ථානයේ රැකියා කරන සේවක මහත්ම මහත්මීන් ගැන සොයා නොබලන කාලයක රත්න සහල ව්‍යාපාරයේ නිර්මාතෘතුමා සිය සේවා ස්ථානයෙන් විශ්‍රාම ගිය පැරණිතම සේවක මහතාගේ සුව දුක් බැලීමට ගොස් තිබෙනවා.
ඒ, ඔහුගේ පවුලේ උදවිය ද සමග වීම ඉතා සුවිශෙෂී කාරණයකි.
එපමණක් නොවෙයි තම පැරණිතම සේවක මහතා සහ ඔහුගේ පවුලේ උදවිය පුදුමයට පත්කරවන ත්‍යාගයක් ද පිරිනැමීමට රත්න සහල් නිර්මාතෘ තුමා කටයුතු කර තිබෙනවා.
නවීන වර්ගයේ මෝටර් රථයක් ත්‍යාගයක් විදිහට පිරිනැමීමටයි රත්න සහල් නිර්මාතෘ තුමා කටයුතු කර තිබෙන්නේ.
මෙය හුදෙක් ත්‍යාගයක් පමණක් නොවෙයි ඔහුට රත්න සහල් නිර්මාතෘ තුමා දුන් වටිනාකමක් යැයි අප සිතමු.
මෙය සමස්ත ව්‍යාපාරිකයන්ට එතුමන් දුන් ආදර්ශමත් පණිවුඩයකි….










