රටක් හඩවමින් දශක හතරක් රසිකයින් පිනවූ ඒ අපූරු ගායන තරුව දිවි කතරෙන් නික්ම ගිහින්…

රටක් හඩවමින් දශක හතරක් රසිකයින් පිනවූ ඒ අපූරු ගායන තරුව දිවි කතරෙන් නික්ම ගිහින්…

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

Local Gossip