Home දේශිය පුවත් මෙරට ක්‍රීඩාවට විශාල සේවාවක් ඉටුකළ කීර්තිමත් චරිතයක් ජීවන ගමනට සමුදෙයි..

මෙරට ක්‍රීඩාවට විශාල සේවාවක් ඉටුකළ කීර්තිමත් චරිතයක් ජීවන ගමනට සමුදෙයි..

0
474
ඔහු ගැන මේ ඇසෙන පුවත බොහෝ දෙනෙක්ගේ හද කම්පා කරවන පුවතක් වුණා.


මෙරට ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වූ මලල ක්‍රිඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වූ ප්‍රේමා පින්නවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 88 හැවිරිදි වියේ පසුවුණා.

1983 වසරේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයට පත්වූ ඔහු වසර 15ක් එම තනතුරේ කටයුතු කරනු ලැබුවා.

1988 වසරේ මලල ක්‍රිඩා සංගමයේ ලේකම් ධුරයට පත්වෙමින් සුවිශේෂී සේවාවක් සිදුකළ ඔහු 2023 වසරේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ක්‍රිඩා පරිපාලනයෙන් ඉවත් වුණා.

Previous articleනැවතත් ද. රු .ණු රෝගය හිස ඔසවයි.. පවතින කාළගුණය සැලකිල්ලට ගෙන ජිවිත ආරක්ෂාවට හැමෝම මේ උපදෙස් පිළිපදින්න…
Next articleකොලෙස්ටරෝල් , දියවැඩියාව නැති කරගන්න මෙන්න ස්වභාවිකම ඔසු කිහිපයක්… ඔයා කවදාවත් හිතන්නේ නැති දේවල් වලිනුත් ලෙඩේ හොඳ කරගන්න පුළුවන්…!
error: Content is protected !!
Verified by MonsterInsights