මගේ මහත්තයා ඉස්සර කඨින පෙරහැරවල් වල බෙර ගහලා මට ඕනි දේවල් ගන්න සල්ලි ගෙනල්ලා...
රොබේකා දිල්රුක්ෂි කියන්නේ පසුගිය කාලේ Take Care ජනප්‍රිය ටෙලියෙන් රසික ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්...
ඉතිං ඇගේ මේ සාර්ථකත්වය පසුපස සිටි ඒ ආදරණීය ස්වාමි පුර්ෂයා...
රටක් ආදරේ කරන රංජන් රාමනායක අපේ රංජාගේ ජීවිතේ සුන්දර දවසක් ගැන ඒ ඇසෙන කතාව...
රංජන් රාමනායක කියන්නේ ශ්‍රි ලාංකීය සිනමාවේ සුපිරි වීරයා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැ...
කොල්ලා කොච්චර වයසට ගියත් තාමත් තරුණයි. ඒ වගේම තමයි ඒ ප්‍රේක්ෂක ආදරය....
අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන්න… රෝගාතුර වී සිටින නිලි රැජින ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
නිලි රැජින සුව වෙමින් සිටින හෙයින් අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්න ......................
අප ආදරණීය මාලිනී අක්කා, නැතහොත් හෙළ සිනමාවේ නිලි රැජිනිය අසනීප තත්වයෙන් පසුවන හෙයින් රෝහල්ගතව ප්‍රතිකාර...
රටක්ම බලා සිටි සංජානාගේ wedding එකේ අලුත්ම අලුත් නොදුටු දසුන් මෙන්න…
සංජානා ඔනාලි කියන්නේ අපි කවුරුත් ආදරය කරන හරිම හුරුබුහුටි චරිතයක්.
හැමෝම ඇයට ආදරය කරන්න එක හේතුවක් තමයි ඇගේ රූපය.
ඉතින් හැමෝම දන්න දෙයක් තමයි සංජානා ඊයේ...
සමාජ මාධ්‍ය කැළඹෙයි ! පදමට සූර් වෙලා පුරාවිද්‍යා රක්ෂිත භූමියේ යකා නටපු පුරාවිද්‍යා නිලධාරීන්
කියන්න හදන්නේ සමාජ ජාලා කැලඹූ පුවතක් ගැනයි ...
පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශයක පදමට සූර් වෙලා දාපූ පාර්ටි එකක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා...
මේ...
පොලිස් ඉතිහාස පොත් අලුත් වෙයි. පොලිස් මුල් පුටු වලට පත් වූ අඹුසැමි යුවල ගැන...
පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
කටුනායක ගුවන්...
දෙනෝදාහක් ඉදිරියේ සිසුවාට කල අසික්කිත වැඩේට බුකියේ රඟන ටියුෂන් ගුරාට වෙන්න යන දේ මෙන්න…
උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයෙකු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන...
වලඅලි – දුම්රිය අනතුරු වලක්වන්න පුංචි හපනා සැදූ අලුත් ගැජට් එක දුම්රිය දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණයට…
වනඅලි - දුම්රිය අනතුරු කියන්නේ ලොකු ගැටලුවක්.... මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නයට විසදුමක් හොයා ගත්තු පුංචි හපනෙක් ගැනයි...
වනඅලි දුම්රියවල ගැටී සිදුවන අනතුරු පාලනය කිරීම...
ජැක්සන් පවුලේ අලුත්ම සාමාජිකයා, කෛලාෂ් මහේශාක්‍ය හීනටිගල, මේ නම හැදුන හැටි දන්නවාද ?
වස්තුව දැන් හරිම ජනප්‍රියයි...
ඒ එයාගේ ආදරණීය අම්මයි තාත්තයි නිසා... ඔව්...මාධවී සහ කසුන් පුංචි කදැල්ලට ආදරේ අරගෙන ආපු මේ පුංචි කුමාරයාට හැමෝම හරිම හුඟාක් ආදරෙයි......
වෛද්‍යවරියකට වූ අහස පොළොව නුහුලන ඛේදවාචකයෙන් අනුරාධපුරම කැළඹෙයි. සැකකරු හමුදාවෙන් පැන ගිය කෙනෙක්..
අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ...


















