තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව ගඟට පැනලා ජීවිත හතක් බේරගත් ඒ උතුම් මිනිසා… ...
පසුගියදා අවාසනාවන්ත ලෙස මෝටර් රථයක් මැණික් ගඟට පෙරලෙනවා. ඒ වෙලාවේ මේ විපතට පත් අය වෙනුවෙන් උතුම් මනුස්සයෙක් ඇගයිය යුතු මාර වැඩක් කරනවා. ඔහු ජීවිත...
“සංසාරේ තියෙන ණය පියවන්න ඕනෙ වුණාම මිනිස්සු ජීවිතයේ ආදරයෙන් හමුවෙලා වේදනා දීලා මේ වගේ...
වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ...
මහත අයට කෙට්ටු වෙන්න මෙන්න අත්දුටු බෙහෙතක්…. සූදුරු පානය මේ විදිහට බිව්වොත් බලාගෙන ඉද්දි...
සූදුරු ආහාර ජීර්ණය පහසු කරන, බඩවැල් පිරිසිදු කරන, මල පිටවීම ක්රමානුකූල කරන, ශරීරයේ සම්පුර්ණ ක්‍රියාදාමය යහපත් කරන, මේදය නසන දේවමය ඖෂධයක් විදිහටයි ආයුර්වේදයේදී සැලකෙන්නේ.
ජීරා...
හෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන යද්දි බලාගෙනයි. සිංදු අහපු සංදීප්ට හෑන්ඩ්ස් ෆ්‍රී එකක් නිසා වෙච්චි ඛේදජනක...
විදෙස් ගතව සිට මෙරටට පැමිණි පියා ගෙන ආ හෑන්ඩ් ෆ්‍රී දෙක කණේ ගසාගෙන ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් සාමානය පෙළ විභාගයට...
වසර 16කට පසු දළදා වහන්සේ සියැසින් දැකබලා ගන්න ඔන්න පිංබර ඔබටත් දැන් අවස්ථාව උදා...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වසන දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට දින නියම කර තිබෙනවා.
ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 27 දක්වා දින 10ක්...
ඉන්දියාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ශ්‍රෙයා ගෝෂාල්ට සයිබර් ප්‍ර% හා ර ය ක්.. ...
ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම්...
” මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙමෙයි. මට ඕනි මාව දරාගන්න පුළුවන්...
උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්.ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ අත්දැකීම්...
මෙන්න කාන්තා ඔබට සතුටු හිතෙන ආරංචියක්…! ඒ දවස් ටික නම් කාන්තාවටම වෙන් කරපු දවස්...
කියන්න හදන්නේ කාන්තා ඔබට සතුටු හිතෙන පුවතක්...
ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වැනිදාට යෙදී තිබෙනවා....
ඒ සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා...
රන්කැටියා තුරුළු කරන් මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ හුගාක් සතුටින්… පුංචි හීනටිගල ගැන මාධවී...
මාධවී සහ කසුන් , මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒ එයාලාගේ ලෝකේ හැඩකළ පුංචි පැටියා නිසා නේ..
මේ කියන්න යන්නේ මාධවීගේ පුංචි පැටියා...
එයා නම් බෝනික්කියක් වගේ… බලන්නකෝ පූජානිගේ අමුතුම ලස්සන… බොලිවුඩයත් පැරදී ඒ පිස්සු ලස්සනට
ජනප්‍රිය නිරූපිකාවක් රංගන ශිල්පිණියක් සහ නිවේදිකාවක් වෙන පූජනී භාග්‍යා කියන්නේ ලංකාවේ ගොඩාක් අය ආදරේ කරන යුවතියක්...
ඒ වගේම ගයාන් පූජනී දෙන්නාගේ ආදර කතාව ගැන මේ...


















