දුවෙකුට අම්මා කෙනෙක් කියන්නේ ලෝකයක්… අප අතරින් සමුගත් ආදරණීය කලා හදවත චන්ද්‍රමාලියන් ගැන ඇගේ...
රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබදව අවසන් කටයුතු (03) පස්වරුවේ සිදු කෙරුණා.
ඒ කඩුවෙල - කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී.
මෙම අවස්ථාවට කලා...
අම්මා කෙනෙක් කියන්නේ පුතෙකුගේ ලොකුම හයියක්… ඉතිං මේ කියන්නේ අම්මා සිය ජීවිතෙන් සමුගෙන යද්දි...
මනෝද්‍ය... කුරුණෑගල මලියදේව පාසලේ අති දක්ෂ ක්‍රීඩකයෙක්...
නිපුනගේ අම්මා හැමදාම හීන දැක්කේ මේ වගේ දවසක් එනකන්... ඒත් නොහිතපු වෙලාවක ඒ අහිංසක අම්මා අසනීප වෙනවා... එයාගේ...
රටක් ආදරේ කල තවත් කළාකරුවෙක් නොසිතු ලෙස අපෙන් නික්ම ගිහින්… ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට සුබ...
රංගන ශිල්පි ප්‍රසන්න ෆොන්සේකා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 77 වැනි වියේ පසුවුණු ඔහු වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හැඩ කළ...
ඉෂාරා සෙව්වන්දි හොයලා දෙන කෙනෙක්ට පොලිසියෙන් ලක්ෂ 12ක තෑග්ගක්…!
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන්...
රටක් ආදරයෙන් වැළඳගත් ජානු ටෙලිය අවසන් වෙද්දි අල්පොන්සු නම් ඉන්නේ කනස්සල්ලෙන් වගේ… ”...
රටක් වැළඳගත් ජානු ටෙලි නාට්‍යය පසුගියදා අවසන් වුනා. ඉතිං මේ ජානු ටෙලි නාට්‍යයෙන් රටක් ආදරේ දිනාගත් අල්පොන්සු නම් ඉන්නේ හුගාක් කලකිරිමෙන් වගේ...
ඔහු රටක්ම කළඹවමින්...
හැබැයි මම කවදහරි දවසක ලංකාවෙ දක්ෂ නිවේදකයෙක් වෙලා පෙන්නනවා. අත නැති අයත් දක්ෂයි..” ...
හීන තියෙන්නේ හැබෑ කරගන්න.
ඊට මොන බාධක ආවත් වැටෙන්න එපා... අධිෂ්ඨානයක් ඇත්නම් ඔයාට කරන්න බැරි දෙයක් නැ... මේ මුහුණුපොතේ දැකපු ඊට අපූරු උදාහරණයක් ගෙනෙන උදාර...
” 2006,2007 වසරවල මම පිටකොටුවේ ත්‍රිවිල් පවා දිව්වා. ” දුමාරේ ගීතයෙන් අද රටේම ආදරය...
දුමාරේ කියලා කියන්නේ මේ දවස්වල මුලු රටක්ම වැලඳගත් අපූරු ගීතයක්...
ඉතිං මේ ජනප්‍රිය ගීතයෙන් අපි අතරට ආ ඒ සුන්දර ගායකයා Roobe Jay ඔහු විඳපු කටුක...
සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, රටක්ම හඬවමින් අප අතරින් නික්ම ගියා… ඇය අප අතරින් නික්ම ගියේ...
සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය,
රටක්ම හඬවමින් අප අතරින් නික්ම ගියා... ඇය අප අතරින් නික්ම ගියේ අපි හැමෝටම අපූරු පාඩමක් කියා දීලා...
ඇය ජීවත්ව සිටියදී මේ අපූරු කතාව...
විශ්වාස කරනවද මේ කොටුව දුම්රිය මධ්‍යස්ථානයේ වැසිකිලිය..? හිතන පතන විදිහ වෙනස් කරොත් අපිට මොනවද...
මේ කොටුව Railway Station එකේ Toilets කියල විස්වාස කරනවද... අපායක් වගේ තිබ්බ තැනක් දැන් ලංකාවෙද හිතන්න බැරි තරම් වෙනස් වෙලා.... අද මට ඇතුලට ගියාම...
රූපලාවණ්‍ය ක්ෂේත්රයට එන්න ඉන්න ළමයින්ට වටිනාකමක් දුන් ඇය මේ කියන අපූරු කතාව මෙන්න…
රූපලාවන්‍ය ක්ෂේත්රය කියන්නේ වර්තමානයේ තරුණ ගැහැණු ලමයින්ගේ වැඩි උනන්දුවක් තියෙන රැකියාවක්...
හැබැයි ඉතිං මේ සමාජයේ ඒ ළමයි දිහා වපර ඇහින් බලන පිරිසකුත් නැතුවාම නෙමෙයි.
සෙවිනි නානායක්කාර...


















