ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ ශ්‍රි ලාංකීය අභිමානය… ඩිලන්ත මාලගමුවට ලැබුනු මේ වටිනා...
මෝටර් රථ ධාවනය කියූ සැණින්ම ලංකාවේ හැමෝටම මතක් වෙන්නේ එක නමයි.
ඒ තමයි ඩිලන්ත මාලගමුව.
ඔහු මෝටර් රථ තරඟ හරහා ශ්‍රී ලංකා ජාතික කොඩිය ලොව පුරා...
එදා මැගී නූඩ්ලස් කාලා ක්‍රිකට් ගහපු ඔහු අද කෝටි 24ක අත් ඔරලෝසුවක අයිතිකාරයෙක්… මොකද්ද...
පිටියේ කතා මවන චරිතයක්...
ඒ විතරක් නෙවෙයි ඔහුගේ පෞද්ගලික ජීවිතය නිසාත් විටක ඔහු ගැන බොහෝ දෙනා කතා බහ කළා..
මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන තවත්...
නව වසර ජයග්‍රහණයකින් ඇරඹු යුපුන් අබේකෝන්!
පසුගියදා ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රි ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වුණා.
ඔහුගේ තරග නිමි...
ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය රනින් ලියන්නට පිටියට යන,ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට්...
‘ ඔහු ඒ 100 ගහනකොට අප්පුඩියක් ගහන්න ඔයාලා ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා නම් ඒක ගොඩාක්...
මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ...
ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්න දිමුත් ඕස්ට්‍රේලියාවට ගිහින් කරන්න යන වැඩේ…
හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන්...
ලංකාවේ මේසපන්දු ක්‍රීඩකයෙක් වාර්තා කල ඉහලම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් අවුරුදු 09 පුංචි තාවි...
තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔහුගේ වයස අවුරුදු 09ක්.
තාවි සමරවීර මීට පෙර 11 වන ස්ථානයේ...
ඇමරිකාවට ගිය තරුෂි ජයග්‍රහණයකින්ම නව වසර අරඹයි. අපේ කෙල්ලගේ දක්ෂතා දැකලා ඇමරිකාවත් ෆුල් හොල්මන්..
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි පැවති වැන්ඩර්බිල්ට් ගෘහස්ථ ආරාධිත 2025 තරගාවලියේ දී කාන්තා මීටර් 400 ඉසව්වේ තුන්වැනි වටය ජයග්‍රහණය කරමින් 2025 වසර ආරම්භ කිරීමට ශ්‍රී...















