Home දේශිය පුවත් “මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොට ඒ ලැබුණු ආදරය මට...

“මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොට ඒ ලැබුණු ආදරය මට හිතාගන්න බැරි වුණා..” කලක් නිහඬවුණු දුෂේනි කියන ඒ කතාව දැනගන්න කැමතියිද..?

0
112

 

කවුරු කවුරුත් ආදරය කරන තවත් එක් තාරකාවක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ..

ඇය කාලයෙන් කාලයට විවිධ චරිත එක්ක දැකගන්න ලැබෙනවා..

දුෂේනිගේ කලා ජීවිතයේ ඇයට හිමිවුණු ලොකුම ආශිර්වාදය ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයින් කිව්වොත් ඒකේ වරදක් නැහැ..

ඉතින් ඒ ලැබෙන ප්‍රේක්ෂක ආරදය ගැන ඇය මෙන්න මේ විදිහට සති අන්ත පුවත්පතකට කියලා තිබුණා..

“ඒක මම හිතන්නේ බොහොම කලාතුරකින් ලැබෙන ආදරයක්. මටත් හිතාගන්න බැරි වුණා. මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොටත් ඒ අය මාව ඉල්ලුවා. ඒ කියන්නේ මාව පෙනුණාම විතරක් නෙවෙයි මට ආදරේ කරන්නේ. මම එයාලගේ හදවතේ ඉන්නවා. ඒක නිසාම මම හිතුවේ ටෙලි නිර්මාණයකින් නැවත එන්න. ටෙලි නිර්මාණ තමයි මිනිසුන්ගේ ගෙදරට එන්නේ. ඒ ආදරේ බොහොම වාසනාවක්. මට තියෙන ලොකුම ධනය ප්‍රේක්ෂකයන්.”

Previous articleජීවිත පහළොවක් බිළිගත්, බසය හොර පාරේ ගිය එකක්.. ඇල්ලේ බස් අනතුර ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක් එළියට..
Next article“මගෙ දෙයියො කාට හරි කරදරයක් වුණොත් මට ඒකට යන්න ඉඩ දෙන්න කවදාවත් එපා කියන්න එපා මගෙ රත්තරං කියලා මට ඔයා කියලා තියනවා…” – ඇල්ල අනතුරේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතියගෙන් සටහනක් – photos
error: Content is protected !!
Verified by MonsterInsights