Home දේශිය පුවත් “මගෙ දෙයියො කාට හරි කරදරයක් වුණොත් මට ඒකට යන්න ඉඩ දෙන්න කවදාවත්...

“මගෙ දෙයියො කාට හරි කරදරයක් වුණොත් මට ඒකට යන්න ඉඩ දෙන්න කවදාවත් එපා කියන්න එපා මගෙ රත්තරං කියලා මට ඔයා කියලා තියනවා…” – ඇල්ල අනතුරේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතියගෙන් සටහනක් – photos

0
68

 

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට ගොඩක් අය ඉදිරිපත් වුණා.

ඒ අතරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වැනි විශේෂ බලකායේ සාමාජිකයෙක් වුණු කෝප්‍රල් බණ්ඩාර, මේ අනතුර වෙද්දී රාජකාරී නිවාඩු ගිහින් හිටියේ.

යුද හමුදාවෙන් කැඳවීමක් නැතුවම, අනතුරට පත්වූවන් මුදාගන්න ඔහු මහ රෑ ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙන්නේ තමන් තුළ වුණු ඒ මානුෂීය ගුණාංගද ඉස්මතු කරමින්..

නමුත් ඔහු අනපේක්ෂිත විදිහට සිදුවුණු අනතුරකින් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා..

මේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතිය ඒ ගැන මුහුණු පොතට එක්කළ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා…

Previous article“මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොට ඒ ලැබුණු ආදරය මට හිතාගන්න බැරි වුණා..” කලක් නිහඬවුණු දුෂේනි කියන ඒ කතාව දැනගන්න කැමතියිද..?
Next articleඔවුන්ට අහිමි වුණේ තමගේ ආදරණීය අම්මා.. දියණියන් තිදෙනෙක් පියෙකුගේ උණුසුමේ තබා දෙනෙත් පියාගත් ඇය ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights