Home දේශිය පුවත් පොලිස් ඉතිහාස පොත් අලුත් වෙයි. පොලිස් මුල් පුටු වලට පත් වූ අඹුසැමි...

පොලිස් ඉතිහාස පොත් අලුත් වෙයි. පොලිස් මුල් පුටු වලට පත් වූ අඹුසැමි යුවල ගැන අද ඇසෙන අපූරු පුවත මෙන්න…

0
243

පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති එල්මෝ මයිකල් ප්ලේට් සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකරයි.

අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර කෑගල්ල, පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ,ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරනු ලැබ ඇති අතර ඇය අද එම නව තනතුරේ වැඩ භාර ගැනීමටට නියමිතයි.

අප්සරා මහත්මිය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කරනු ලැබුවාය.

Previous articleදෙනෝදාහක් ඉදිරියේ සිසුවාට කල අසික්කිත වැඩේට බුකියේ රඟන ටියුෂන් ගුරාට වෙන්න යන දේ මෙන්න…
Next articleසමාජ මාධ්‍ය කැළඹෙයි ! පදමට සූර් වෙලා පුරාවිද්‍යා රක්ෂිත භූමියේ යකා නටපු පුරාවිද්‍යා නිලධාරීන්
error: Content is protected !!
Verified by MonsterInsights