Home දේශිය පුවත් සමාජ මාධ්‍ය කැළඹෙයි ! පදමට සූර් වෙලා පුරාවිද්‍යා රක්ෂිත භූමියේ යකා නටපු...

සමාජ මාධ්‍ය කැළඹෙයි ! පදමට සූර් වෙලා පුරාවිද්‍යා රක්ෂිත භූමියේ යකා නටපු පුරාවිද්‍යා නිලධාරීන්

0
196

කියන්න හදන්නේ සමාජ ජාලා කැලඹූ පුවතක් ගැනයි …

පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශයක පදමට සූර් වෙලා දාපූ පාර්ටි එකක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා…

මේ පාර්ටිය දාලා තියෙන්නේ පුරාවිද්‍යා නිලධාරීන් කියලා තමයි වාර්තා වෙන්නේ…

කොහොම වුණත් මේ ගැන විවිධ මත ප්‍රකාශ වෙනවා… පාර්ටි දැමීම වරදක් නොවුණත් පාර්ටිය දාපු තැන වැරදියි කියලා තමයි හුඟාක් අය කියන්නේ… බලන්නකෝ මේ වීඩියෝ එක…

Previous articleපොලිස් ඉතිහාස පොත් අලුත් වෙයි. පොලිස් මුල් පුටු වලට පත් වූ අඹුසැමි යුවල ගැන අද ඇසෙන අපූරු පුවත මෙන්න…
Next articleරටක්ම බලා සිටි සංජානාගේ wedding එකේ අලුත්ම අලුත් නොදුටු දසුන් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights