” අද ඔයාට තිබෙන දේ හෙට තව කෙනෙක්ගේ වෙන්න පුලුවන්… අද ඔයාට නැති දේ හෙට ඔයාගේ වෙන්න පුලුවන්…” රටක් ආදරේ කරන යොහානි මොකද්ද මේ කියන්නේ ?

0
643

හීන තියෙන්නෙ මිනිස්සු ජීවත් කරවන්න..

ඒ හීනත් එක්ක ජීවත්වෙන තවත් ලස්සන ආදරණීය සිතැත්තියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියන්නේ..

ඔන්න ඉතින් ඇය ජීවිතය විඳින්නම කියල හිතාගෙන ලස්සන ගමනක් ගිහිල්ලා තිබුණා…

තවත් ලෝකයේ සුන්දර තැනක තනිවුණු ඇය ඒත් එක්කම කියලා තිබුණු ටිකක් වෙනස් විදිහක කතාවක්..

“අද ඔයාට තිබෙන දේ හෙට තව කෙනෙක්ගේ වෙන්න පුලුවන්…
අද ඔයාට නැති දේ හෙට ඔයාගේ වෙන්න පුලුවන්…
මාන්නය ගලවා බිමින් තිබ්බ මනුස්සයෙක්ට මේ හැම අවස්තාවම නිහතමානීව දරාගන්න පුලුවන්
ජීවිතේ අඩියට වැටුන මනුස්සයෙක් උනත්
ඡීවිතේ මුදුනටම නැග්ග මනුස්සයෙක් උනත්
තමන් ආව තැන තමන් කවුද කියන දේ මතක තියාගත්තාම
ජීවිතේ හරි ලස්සනයි..”

Previous articleකොළොන්නාවම හඬවමින් බිරිඳගේ කර මතින් සමාජ ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් ගිය හැටි මෙන්න…
Next articleමම තාත්තාට වඩා හොඳ වෛද්‍යවරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා…” එදා අපහාස ගැරහුම් මැද ඩොක්ට ෂාෆිගේ දියණිය ජීව විද්‍යාවෙන් A 3ක්..