Home දේශිය පුවත් යුධ සමය , සුනාමිය කොවිඩ් කාලේ මම කරපුවා කරන්ඩ උබලට ආත්ම ගානකට...

යුධ සමය , සුනාමිය කොවිඩ් කාලේ මම කරපුවා කරන්ඩ උබලට ආත්ම ගානකට බැරි වේවී… වසර 27ක සේවා කාලය තුල මිනිසුන් වෙනුවෙන් කැපවූ ඔහුට ලැබුණු ස්ථාන මාරුව පිලිබද ආන්දෝලනාත්මක කතාවක් මෙන්න..

0
223

වසර 27ක සේවා කාලයක් තුළ මිනිසුන් වෙනුවෙන් කැප වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා තම ස්ථාන මාරුව පිළිබඳ ආන්දෝලාත්මක සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබෙනවා. එම සටහන පහතින් දක්වා ඇත.
ක්‍රෝධය වෛරය
හිතේ පුරෝගෙන..
පලිගැනීම් ආගම
කරගෙන..
මගේ ස්ථාන මාරුව ගැන
උජාරුවෙන් සතුට
සමරන පොස්ට් දාන උන්…
😭 හිනහ වෙන්නේ ,සතුටු වෙන්නේ ඌවේ අහිංසක ජීවිත වල ඉරනමට බවත්..
😭 බදුල්ලේ හදිසි අනතුරකදි ඔතනට උබල උනත් ආපු වෙලාට තේරේව් ,හැබැයි ප්‍රමාද වැඩි වෙයි..
..මොකද බෙනයේ හැටි දන්නේ ගිරවා මිසක් රිලවා නෙවෙයි 👍👍
👍👍 යුද සමය,සුනාමිය ,කොවිඩ් කාලේ මම කරපුව කරන්ඩ උබලට ආත්ම ගානකට බැරිවෙයි
..මම අවුරුදු 27 ක් පුරාවටම අහිංසක මිනිසුන්ගේ කදුලු,විලාප ,ලේ,මුත්‍රා ,සෙම සොටු එක්ක හිටිය එකෙක්…
..හෙට දවසෙත් මම මේ අහිංසක ම්නිස්සු වෙනුවෙන් ඔනිම දෙයක් කරනව……
…මට ඔනි තරම් මිනිසුන්ගේ ආශීර්වාදය තියෙනවා ,එක තමා මම උපයපු ධනය..
…වෛද්‍ය පාලිත රාජපක්ෂ ….
උපුටාගැනීම – වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමෙන්

Previous articleඇමරිකානු ගුවන් හමුදාවෙන් කර්නල් පදවියක් ලැබුණු හේනේපොළ ගුණරතන හිමියන් ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න.
Next article“මට මේ ලක්ෂ 5 එපා. මේ සල්ලි ටික මට වඩා අසරණ වෙච්ච, දරුවෝ ඉන්න තව කාට හරි ලැබෙනවා නම් ඒක මට ලොකු පිනක්” සැබෑ මනුස්සකම තවම ජීවතුන් අතර!
error: Content is protected !!
Verified by MonsterInsights